• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த
  • Filter by
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • ...
  • 11
  • 12
  • »

ආචාර්ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

[සතොස] කියන්නේ 2015 ට කලින් පාඩු ලබා නැති ආයතනයක් . පහුගිය අවුරුදු පහේදී (2015-2019) සතොස රුපියල් බිලියන 20 ක පාඩු ලැබුවා.

Read More

ඩේලි නිව්ස්: 10 Mar 2021

Partly True

මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය

පසුගිය 2019 දී රුපියල් මිලියන 63000ක් වෙලා තිබුණු අපනයන කෘෂි භෝග ආදායම අවුරුද්දක් තුළ රුපියල් මිලියන 73000 දක්වා වර්ධනය කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා

Read More

දිනමිණ: 3 Mar 2021

True

අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මේ වනවිට (2021 පෙබරවාරි) නොගෙවා පවතින සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම ඇ.එ.ජ. ඩොලර් බිලියන 14 ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය වගකීමෙන් 16.7% කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් ඉතිරි 83.3% ක් දරණා වෙනත් කිසිදු ණය හිමියෙකුල [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවක හෝ ආතතියකින් පසුවන බවට කිසිදු සළකුණක් නොපෙනේ. අපට 2029 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඈවර වන තුරු ඉදිරි වසර අට සඳහා ගෙවීමට ඇත්තේ එක් වසරකට ඇ.එ.ජ. ඩොලර් බිලියන 1.0-1.5 ත් අතර මුදලක් වේ

Read More

සන්ඩේ ඔබ්සර්වර්: 28 Feb 2021

Partly True

පාඨලී චම්පික රණවක

සමගි ජන බලවේගය

2019 ට සාපේක්ෂව... සීනි ආනයනය වැඩිවෙලා තියෙනවා 38% කින්... තෙල් හා මේද ආනයනය වැඩි වෙලා තියෙනවා 237% කින්.

Read More

පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා: 11 Feb 2021

True

අසේල ගුණවර්ධන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල

[කොවිඩ්-19%] සමාජගත වීමක් වෙලා තියෙනවා නම් PCR පරීක්ෂණ සිදුකරන ප්‍රමාණය සමගින් ආසාදිත බවට තහවුරු වන ශීඝ්‍රතාව එන්න එන්න වැඩිවිය යුතුයි. වර්තමානයේ, ශ්‍රී ලංකාව එවැනි තත්වයක් අත්දකින්නේ නැහැ.”

Read More

ඩෙයිලි මිරර්: 10 Feb 2021

False

නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

2020 වසරේ තේ කොළ අපනයන ධාරිතාව ඉන් පෙර වසරේ [අපනයන ධාරිතාව වූ] කිලෝ මිලියන 265.5ක ප්‍රමාණයෙන් 9.2% කින්, එනම් කිලෝ මිලියන 27 කින් අඩුවී ඇත. අගය අතින් ගත් විට එය 2019 වසරේ [තේ අපනයන] ආදායම වූ රුපියල් බිලියන 230.1 ක අගයෙන් 4.3% කින් එනම් රුපියල් බිලියන 10.4 කින් පහත වැටී ඇත... එම ආදායම අඩුවී ඇත්තේ, තේ කොළ ඒකකයක FOඹ් වටිනාකම (නැව තෙක් නොමිලේ මිල) කිලෝවකට රුපියල් 866.70 ක් ලෙසින් එතෙක් මෙතෙක් වූ වැඩිම මිල දක්වා ඉහළ නැග ඇති අතරේදීයි. එනම් එය 2019 වසරේ මිලෙන් 5.4% ක වැඩිවීමකි.

Read More

ඩෙයිලි ඒෆ්ට්: 9 Feb 2021

True

ඉරාන් වික්‍රමරත්න

සමගි ජන බලවේගය

කොටස් වෙළදපළෙන් විදෙස් ආයෝජන පිටතට ගලායෑම ගැන හරියටම දැනුම්දෙයි

Read More

ලංකා බිස්නස් ඔන්ලයින්: 8 Jan 2021

True

අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අපට ඇ.ඩො. බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.

Read More

මව්බිම: 7 Jan 2021

True

ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

ශ්‍රී ලංකා

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) සහ රෝග වැලැක්වීම සහ පාලනය සඳහා වන යුරෝපා මධ්‍යස්ථානය (ECDC) මගින් කොවිඩ්-19 වැළඳී මියගිය බවට තහවුරු කරගත් හෝ සැක සහිත මෘත ශරීර හා කටයුතු කිරීම සඳහා පැහැදිලි සහ පුළුල් මාර්ගෝපදේශන මාලාවන් නිකුත් කොට ඇත. මෙම සියලුම ගෝලීය වසංගත පාලන වැඩසටහන් මගින් පැහැදිලිවම දක්වා සිටින්නේ, එසේ මියගිය අයගේ මෘතදේහ “භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම” කළ හැකි බවටයි...

Read More

නිව්ස් ෆර්ස්ට්: 31 Dec 2020

True
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • ...
  • 11
  • 12
  • »

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION