

True:
නිරවද්‍ය කරුණු ඉදිරිපත් කරනා ප්‍රකාශයකි. මෙම ප්‍රකාශය තුළ කිසිදු විකෘති කළ තොරතුරක් අඩංගු නොවන අතර, තොරතුරුවල අඩුලුහුඬුතාවයන් ද නැත.

Partly True: බොහෝ දුරට නිරවද්‍ය තොරතුරු අඩංගු ප්‍රකාශයකි. එහෙත්, නොමඟ යවන සුළු තොරතුරු ප්‍රකාශය තුළ අඩංගු වීම හෝ ඇතැම් තොරතුරුවල අඩුලුහුඬුතා තිබීම දැකිය හැක.

False:
මුළුමුනින්ම සාවද්‍ය තොරතුරු අන්තර්ගත ප්‍රකාශයකි.

Blatantly False:
මෙම ප්‍රකාශය තුළ සාවද්‍ය තොරතුරු/දත්ත අඩංගු වනවා පමණක් නොව, එම සාවද්‍ය තොරතුරු විකෘති ලෙස අර්ථ දැක්වීම ද සිදු කර ඇත.

Verify:
මෙම ප්‍රකාශයෙහි සත්‍යතාවය ඇගයීමට ප්‍රමාණවත් තොරතුරු ලබා ගැනීමට පර්යේක්ෂ්කයන්ට හැකි වී නොමැත. එබැවින් ප්‍රකාශයට අදාළ තොරතුරු ලබා දෙන ලෙසට කථිකයාගෙන් විමසා තිබේ.

Void:
STATUS_DESC.VOID